කෑගල්ල දිස්ත්‍රික්කය
යටියන්තොට
යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් අනුමත ප්ලෑන් ඔප්පු සහිත වටිනා ඉඩමක් ඉක්මනින්ම විකිණීමට
යටියන්තොට සහ කරවනැල්ල යන නගරවලට මැදිව මෙම ඉඩම පිහිටා ඇත..
යටියන්තොට නගරයට 1 km
කරවනැල්ල නගරයට 1 km
යටියන්තොට පොලීසියට මිනිත්තු 10 යි
කරවනැල්ල රෝහලට මිනිත්තු 10 යි
සියලුම බැංකු කටයුතු සඳහා මිනිත්තු 10 යි
සුපිරි වෙළඳසල්වලට සහ ඉන්ධන පිරවුම්හල්වලට මිනිත්තු 10 යි
ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 12( කාපට් අතුරා ඇත.)
පර්චස් ප්‍රමාණය 10
සින්නක්කර ඔප්පු සහිතව
ජලය/විදුලිය
නිස්කලංක වටපිටාව
පදිංචි වීම සඳහා වඩාත් යෝග්‍ය වේ..
ඉක්මනින් විකිණීමට අවශ්‍යව ඇත...
වැඩි විස්තර සහ තවත් ඡායාරූප සඳහා හිමිකරු හා සම්බන්ධවන්න
Contact no:
0774179640
0741166904
WhatsApp no
+94 75 882 5853
Social Plugin