මහනුවර දිස්ත්‍රික්කය
වත්තේගම
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගරසභා සිමාවේ පහසුකම් සහිත නිදහස් පරිසරයක නිවසක් විකිණීමට ඇත.
*නිදන කාමර 4
*සාලය
*කෑම කාමරය
*මුලුතැන්ගෙය
*නාන කාමරය
*ගබඩා කාමරය
*වත්තේගම නගරයට 2km
*බැංකු පාසල් සුපර් මාකට් සියලු දේ 2km දුරින්
*609 බස් පාරට මායිමේ නිවාස
*නගර සභා ඉඩම්
*සාදික්කා ගස් 3 හා ආදායම් ලබන කොස් ගස් 1,කරාඹු,තැඹිලි බෝග ඇත
*පර්චස් 17.5
*ලක්ෂ 60
විමසීම් 📞
076 040 6014
076 267 2379
Social Plugin