මාතර දිස්ත්‍රික්කය


කැකණදුර


මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර ප්‍රදේශයේ කුරුදු ඉඩමක් විකිණීමට තිබේ 

*බස් මාර්ගයේ සිට අඩි 15ක පාරක් ඉඩමට පිවිසීමට ඇත

*පිරිසිදු ඔප්පු

*සංචාරක හෝටලයක් ඉදි කිරීමට සුදුසුයි

*ජලය විදුලිය සහිතයි

*මාතර සිට 4km

*ලක්ෂ 250

*කුරුදු අක්කර 4 3/4


*විමසීම් 📞 076 421 5057