කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයේ සත්ව පාලනයට වඩාත්ම සුදුසු සංවර්ධනය කරන ලද තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ
*නාරම්මල සිට 6km
*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය
*ප්‍රධාන වගාව පොල් හා අතුරු බෝග
වශයෙන් බුලත්, කජු ,කොස්,හා කෙසෙල් ඇත
* ජලය හා විදුලිය සහිතයි
*පිරිසිදු ජලය සහිත ලිදක් සහ ජලයෙන් පිරුණු වගා කටයුතු සදහා යොදාගත හැකි අඩි 20 ක් පමණ ගැඹුරු වලක් සහිතයි
*එක පසකින් කුකුල් ගොවිපලක් හා අනෙත් පැතිවලින් විශාල ඉඩම්වලින් වට වී ඇත
*සත්ව පාලනයට සුදුසු ඉඩමකි
*සින්නක්කර ඔප්පු
*පදිංචි විය හැකි මට්ටමේ නිවාස දෙකකින් යුක්තයි
*අක්කර 7.5
*ලක්ෂ 650
විමසීම් 📞0717961767
Social Plugin