කොළඹ දිස්ත්‍රික්කය


අතුරුගිරිය


කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ප්‍රදේශයේ මිලේනියම් සිටි නිවසක් විකිනිමට ඇත

✅ විශාල නිදන කාමර 2 

✅ ඇටෑච් බාත් රූම් 1 

✅ ඈටෑච් ටොයිලට් 1 

✅ විශාල සාලය 

✅ විශාව්ල මුලුතැන්ගෙය පැන්ට්‍රි කබඩ් සහිත 

✅ පිටත මුලුතැන්ගෙය 

✅ ගරාජය 

✅ අඩි 20 පුලුල් පාර 

✅වට තාප්ප සහා ගේට්ටු වලින් සමන්විතයි 

✅ ආරාක්ශාකාරි පරිසරය 

🔆 අතුරුගිරිය පිටකොටුව 170

🔆 මීගොඩ පිටකොටුව 190 ප්‍රදාන බස් පාරට මීටර් 300 (ගල්පොත්ත පාර)

🔆 සීග්‍රයෙන් ඉඩම් මිල ඉහල යන ප්‍රදේශයකි 

🔆 අතුරුගිරිය නව නගරයට 900m 

🔆 අතුරුගිරිය අදිවේගි මාර්ගයට 1.2km 

🔆 මාළබේ 3km 

🔆 විනාඩි 15 තුල (SLIIT) කම්සප්,නෙවිල් ප්‍රනාන්දු රෝහල, හොරයිසන් ජාත්‍යන්තර පාසල ලගා විය හැක 

🛑 නිස්කලංක වටපිටාව 

සුපිරි වෙළද සැල් ආදි සියලු පහසුකම් 1km ඇතුලත 

🛑 නිරවුල් ඔප්පු සහා අනෙකුත් ලියකියවිලි 

⚠️ සියලුම අලුත් වැඩියා කටයුතු නඩත්තු කටයුතු සහා නවීකරණය සිදුකර ඇත.

✨️පර්චස් 6.33

✨️මිල ලක්ශ 235


📞වැඩි විස්තර සදහා අමතන්න

0777490196 

0710551955