කුරුණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය


කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ ඉහල වීරඹුව ග්‍රාම සේවා වසමේ වීරඹුවේ කුඩා නිවසක් සහිත ඉඩමක්  විකිණීමට තිබේ.

*මනරම් නිස්කලන්ක පරිසරය

*සියලු පහසුකම් සහිතයි

*පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

*ජලය,විදුලිය පහසුකම් සහිතයි.

*කුලියාපිටිය නගරයට 03Km.

*කුලියාපිටියේ විශ්ව විද්‍යාලයට 600m

*පල දරන පොල් ගස් 10ක් හා තැඹිලි ගස් දෙකක් ද ඇත

*පර්චස්  20


විමසීම් 📞 0772726054