මාතර දිස්ත්‍රික්කය

තෙලිජ්ජවිල


මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජවිල නගරයේ ,  හොරගොඩ පාරට මුහුණලා ඉඩමක් විකිණීමට තිබේ

*තෙලිජ්ජවිල නගරයට  700m.

*විදුලිය ජලය සහිතයි

*අධිවේගී පිවිසුමට 5km

*මාතර නගරයට   11km.

*ගාල්ල මාතර වැලිගම  නගරවලට  පහසුවෙන්  ලගා විය හැක

*කෙටි මාර්ග  රැසකින්  සමන්විතයි

*තෙලිජ්ජවිල ජාතික  පාසල ,රාජකීය  පාසල ආසන්නයි 

*බැංකු ණය පහසුකම් ලබා ගත හැක

*මුදල් හදිස්සියක් මත  විකුණනු ලැබේ

*පර්චස්  55       

*මිල ගණන් සාකච්ඡා කල හැක   


*විමසීම් 📞

0717045165


0770052687