කොළඹ දිස්ත්‍රික්කය


මාළබේ 


කොළඹ දිස්ත්‍රික්කයේ මාළබේ ප්‍රදේශයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ

*කාමර 3

*සාලය

*කෑම කාමරය 

*නාන කාමරය

*කඩුවෙල නගරයට  1.5km

*මාළබේට 2km

*SLIIT විශ්ව විද්‍යාලයට 1km

*177 බස් මාර්ගයට 400m

*අධිවේගී පිවිසුමට 500m

*ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

*විදුලිය ,නල ජලය, දුරකථන පහසුකම් සහිතයි

*සින්නක්කර ඔප්පු

*පර්චස් 19.5

*පර්චසයක් ලක්ෂ 17(ඉඩමට පමණයි )


විමසීම් 📞 0775679880