මහනුවර දිස්ත්‍රික්කය


පිළිමතලාව


මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ

*පලමු මහලේ හා ඉහල මහලේ කාමර 3 බැගින් හා නාන කාමර 1 බැගින් ඇත

*නිවසට හැරෙන ස්ථානයට පිළිමතලාවේ සිට නුවර පාරේ කොළඹ දෙසට දුර කිලෝමීටර් 1.5

*පේරාදෙනියට දුර කි. මීටර් 6.5 පමණ

*නුවර පාරෙන් හැරී මීටර් 900 *සම්පූර්නයෙන් ටයිල් කර ඇත.

උඩ තට්ටුවට පිටතින් හා ගේ ඇතුලෙන්ද පිවිසීමට හැකිය.

*මුළු නිවසම තනි ගෙයක් වශයෙන් මෙන්ම ගෙවල් දෙකක් ලෙසද පදිංචියට ගත හැක. 

*වට තාප්ප හා රෝලර් ගේට්ටු, ආරක්ෂක කැමරා පද්ධති සහිතයි.

වාහන හතරක් හෝ පහක් නැවත් විය හැක.

*ලක්ෂ 230 ( මිළ සාකච්ඡා කළ හැකියි) 


*විමසීම් 📞 0772 032 746