කලුතර දිස්ත්‍රික්කය

පන්විල


කලුතර දිස්ත්‍රික්කයේ කලුතර දකුන, පන්විල හේනවත්තේ  ඉඩමක් විකිනීමට.

*පදිංචියට  ඉතා සුදුසු මනා වටපිටාවකින් යුක්තයි. 

*සුපර්මාර්කට්, ෆාර්මසී, පන්සලට, කතෝලික පල්ලියට හා ප්‍රදාන පාරට විනාඩි 2 කින්..

*ඉඩමේ ඇති නොසිදෙන, බීමට ජලය භාවිතා කල හැකි ලිද

*විදුලිය සහිතයි 

*නිවසක් සහිතයි.( නිවස අලුත්වැඩියා කල යුතුයි, නිවස සදහා කිසිදු මුදලක් අය නොකෙරේ ).ඉඩමේ වටිනාකම පමනක් බලාපොරොත්තු වේ..😌

✨කලුතර නගරයට විනාඩි 8

✨ජාතික පාසැල් 2කට හා අනෙකුත් පාසැල් 3කට විනාඩි 10

✨කලුතර නාගොඩ general hospital විනාඩි 15

✨පෙරපාසැල් කිහිපයක් ඇත.. විනාඩි 5 ක පමන දුරින්

✨ප්‍රදාන පාරේ සිට ඉඩම දක්වාම වාහනයක් යාහැකි මාර්ග

*විදේශගත වන බැවින් ඉඩම විකිනීමට.. කිසිදු මුදල් හදිස්සියක් නොමැත..

*පර්චස් 18 ක

*පර්චසයක් රුපියල් 340,000/=


විමසීම් 📞 0703220704  WhatsApp