කොළඔ දිස්ත්‍රික්කය


මාකුඔුර


කොළඹ දිස්ත්‍රික්කයේ මාකුඹුර ප්‍රදේශයේ 75% පමණ වැඩ අවසන් කළ  

කොට්ටාව නගරයට සහ අදිවේගී පිවිසුමට ආසන්නව  නව නිවසක් විකිණීමට ඇත.

*කාමර  1

*මුලුතැන්ගෙය 

*කෑම කාමරය

*සාලය

*නාන කාමරය

✅හයිලෙවල් මාර්ගයට 500 m

✅කොට්ටාව නගරයට/දුම්රිය ස්ථානයට/ 1.3  km

✅මහරගම නගර සභාවට අයත්ය 

✅පර්චස්  6

✅මිලියන 15


*විමසීම් 📞 0777 850 337