ගම්පහ දිස්ත්‍රික්කය

ජාඇල

ගම්පහ  දිස්ත්‍රික්කයේ ජා ඇල කපුවත්ත ප්‍රදේශයේ  මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා  තෙමහල් ගොඩනැගිල්ලක් බදු දීමට තිබේ

*සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

*නාන කාමර 2

*විදුලිය ජලය සහිතයි

*වාහන නැවැත්වීමෙ පහසුකම් සහිතයි

*පලල අඩි 20  දිග අඩි 72.

*බැංකු ,වාහන අමතර කොටස්,pharmacy , Insurance company වැනි ආයතන සදහා සුදුසුයි 

*මාසීක බදු මුදල Rs.210,000.


විමසීම් 📞  

+447939265318


+447398662032    

                       (only WhatsApp)