මාතලේ දිස්ත්‍රික්කය 

ලග්ගල

ලග්ගල ප්‍රාදේශිය සභාවට අයත් වටිනා අක්කර භාගයක ඉඩමක් මුදල් හදිසියකට ඉතා ඉක්මනින් විකිණීමට 

ප්‍රධාන මාර්ගයට ඉඩමේ සිට 1 km
ඉඩමට පිවිසීමේ මාර්ගය අඩි 12
ගලේයාය ග්‍රාමසේවා වසම
ලග්ගල පොලීසියට 1.5 km
නව ලග්ගල රෝහලට 1.5 km 
මහියංගනය නගරයට මිනිත්තු 40 යි
සියලුම පාසල්/බැංකු/සුපිරි වෙළෙඳසල් සහ ඉන්ධන පිරවුම්හල් 1.5 km ඇතුළත 

ඉඩමේ භුමි ප්‍රමාණය අක්කර භාගයකි
අක්කර 20-30 ක පමණ වන ඵලදාවක් වගා කර ලැබිය හැකි ඉඩමකි
අක්කර 20,30 ක පමණ වන දැනට කෙසෙල් වගාකර ඇත
සුන්දර වටපිටාවක පිහිටා ඇත 
ජලය/විදුලිය ඇත
බලපත්‍ර සහිත ඉඩමකි
පොල් ඉඩමක් සදහා ඉතාමත් යෝග්‍යයි..
සම්පුර්ණ මිල රු.ලක්ෂ 12.5 
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සඳහා හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 
+94 77 194 1951

WhatsApp no:
+94 77 194 1951