මාතලේ දිස්ත්‍රික්කය

පලාබද්දල ප්‍රදේශය


යටවත්ත ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන් ඔප්පු සහිත පර්චස් 15 ක වටිනා හිස් ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට 

ගලේවෙල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500

දඹුල්ල-නුවර ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර් 03

මහවෙල පොලිස්ථානයට කිලෝමිටර් 2.5

පලාබද්දල නගරයට මිනිත්තු 10

සියලුම ප්‍රසිද්ධ රජයේ සහ ජාත්‍යන්තර පාසල් කිලෝමිටර් 05 ක් ඇතුළත

බැංකු කටයුතු සහ රෝහල් පහසුකම් සඳහා මිනිත්තු 05

සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් අතේ දුරින්

සියලු පහසුකම් සඳහා මිනිත්තු කිහිපයකින් ළගාවිය හැකිය

පර්චස් ප්‍රමාණය 15

සින්නක්කර ඔප්පු

ජලය/විදුලිය

ලැන්ඩ් සේල් ව්‍යාපෘතියකින් මිලදී ගත් ඉඩමකි..

මුදල හදිසියක් මත ඉක්මනින් ම විකිණීමට අවශ්‍ය බැවින් තක්සේරු වටිනාකමට වඩා අඩු මිලකට ගැනුම්කරුවකුට ලබාදීමට අපේක්ෂා කරයි

පදිංචිය වීමට ඉතාමත් සුදුසුය

නිස්කලංක වටපිටාවක ඉඩම පිහිටා ඇත

සංවර්ධිත මහාමාර්ග පද්ධති නිසා ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ලගාවිමේ හැකියාව

වටිනාකම රූ. ලක්ශ 10.5(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර දැනගැනීමට ඉඩමී හිමිකරු හා සම්බන්ධවන්න


Contact no: 0768110562


WhatsApp no: 0768110562