මහනුවර පහසු මිලට නවතින්න තැනක්
මහනුවර මාලිගාවට ආසන්නව වැදගත් පරිසරයක නිවාඩුව ගත කරන්න ගෙදර වගේ ඉඳලා යන්න අපිට කතා කරන්න. 🔥🏠🏕️
සම්පූර්ණ විලා එක සඳහා දිනකට අය කිරීම
A/C රු 40,000/- | Non A/C රු 35,000/-
(මිල ගණන් අදාල කාල සීමාව අනුව වෙනස් වන බැවින් ඇමතුමක් ලබා දී සාකච්ඡා කර ගන්න)
Call & WhatsApp : 077 906 8182
✅ විලා එකේ 17 දෙනෙක් සඳහා නවාතැන් පහසුකම් ඇත .
✅ Swimming Pool එක සහ කාමර හයකින් යුතුවේ. සියලුම කාමර සදහා ( Attached Bathroom , Hot water)
✅ කෑම පිළියෙල කරගැනීමට අවශ්‍ය සියලුම උපකරණ සහිත මුලුතැන් ගෙයකින් සමන්විත වේ.
✅ උදේ , දහවල් , රාත්‍රී , කෑම සහ බයිට් වර්ග අපෙන්. ගන්නත් පුලුවන්.
✅ Free Wi-Fi
✅ Dialog tv සම්බන්ධතාවය සහිත නවීන රූපවාහිනී යන්ත්‍රයකින් සමන්විත වෙයි.
✅ ඇඳුම් මැඳගැනීමට අවශ්‍ය පහසුකම් ඇත.
✅ වාහන නැවැත්වීමට අවශ්‍ය පහසුකම් ඇත.
✅ විලා එක වෙනම පිහිටා ඇති අතර ආරක්ෂාකාරී ලෙස තාප්ප වලින් වට වී ඇත.
✅ මහනුවර ඉතාම වැදගත් පරිසරයක මහවැලි ගග පේන මානයේ නිස්කලංක පරිසරයක විලා එක පිහිටා ඇත.
✅ විලා එක ඉදිරියෙන් කන්දක් නැගීමට ද පුලුවන්.
✅ BBQ දානවනම් යන්ත්‍රයක් අපි දෙන්නම්.
☎️ 077 906 8182
Social Plugin