කුරුණෑගල දිස්ත්‍රික්කය 

කුලියාපිටිය

*කාමර 4

*සාලය 

*මුලුතැන්ගෙය 

*පිටත නාන කාමරය

*ජලය විදුලිය සහිතයි 

*සැටලයිට් සහිතයි 

*නිවසේ ජනෙල් පියන් රහිතයි 

*ආසන්නම නගරයට කුලියාපිටියට 7km

*හෙට්ටිපොළ නගරයට 7km

*foodcity සදහා විනාඩි 15කින් ලගා විය හැකව්

*කුලියාපිටිය රෝහලට 7km

*කුලියාපිටිය  පාසල් සදහා 7km

*ප්‍රාථමික පාසලට පයින් යා හැක

*මහා විද්‍යාලයට  කිලෝමීටර් 5  

*ප්‍රධාන මාර්ගය කුලියාපිටිය -හෙට්ටිපොළ

*සින්නක්කර ඔප්පු 

*පොල් ,කජු,අඹ,කෙසෙල් ,මැන්ගුස් පැල,රඹුටන් ,වැනි දෑ සමග විකිණීමට ඇත

*ලක්ෂ 50(ගෙවීමේ ක්‍රමයට උනත් දිය හැකිය.මූලික ගෙවීම 25ක් විය යුතුය .

*පර්චස් 85.7

විමසීම් 07** *** ***