මහනුවර දිස්ත්‍රික්කය 

පිළිමතලාව 

මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව පොත්තපිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් විකිණීමට තිබේ.

*කාමර 3

*මුලුතැන්ගෙය 

*නාන කාමර (අඩක් නිම කර ඇත.අවශ්‍ය උපකරණ ඇත)

*සාලය 

*ජලය විදුලිය සහිතයි 

*වාහන නැවැත්වීමෙ පහසුකම් 

*පිළිමතලාවට 2km

*ලක්ෂ 35

*පර්චස් 7

*පරීක්ෂා කොට මිල ගණන් වෙනස් 

කර ගත හැක.

විමසීම් 📞 0702 808 266