විලා / රෙස්ටූරන්ට් මෙන්ම පදිංචි වීමට ද ඉතාමත් යෝග්‍ය ඉඩමක් සුන්දර මිරිස්ස නගරයෙන් ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - මාතර

නගරය - මිරිස්ස

* Coconut tree hill 5 minutes

* Parrot rock 5 minutes

* Mirissa main beach 5 minutes 

* Cargills food city 5 minutes 

* Galle to Matara main road 3 minutes

* පිරිසිදු ඔප්පු

* ජලය / විදුලිය

* දුරකථන පහසුකම් 

* සුන්දර නිස්කලංක පරිසරය 

* සියලු පහසුකම් සහිතයි

* සංචාරක ආකර්ශනය බෙහෙවින් දිනාගත් ප්‍රදේශයක ඉඩම පිහිටා ඇත

පර්චස් 30 යි

පර්චසයක මිළ රු 680,000/- 

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න

Contact no: 0741 390 316

WhatsApp no: 0741 390 316