ගම්පහ දිස්ත්‍රික්කයේ අමුණුගොඩ නගරයේ පිහිටා ඇති මෙම නවීන තෙමහල් නිවස ඉක්මණින් විකිණීමට

දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - අමුණුගොඩ

🔅 කොළඹ - නුවර පාරට 900M දුරින්

🔅 කටුනායක ගුවන්තොටුපළට විනාඩි 20ක දුර

🔅 කඩවත,ගනේමුල්ල, ගම්පහ සහ යක්කළ යන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

🔅 කඩවත අධිවේගී පිවිසුමට 5km 

🔅 ගම්පහ නගරයට 5km දුර.

🔅 ප්‍රමුඛ පෙලේ බැංකු, මූල්‍යායතන, සුපිරි වෙළඳ සැල්, රජයේ කාර්යාල, ජාත්‍යන්තර පාසල් සහ ආගමික ස්ථාන සදහා ඉක්මණින් ළඟාවීමේ පහසුකම් ඇත.

ඉඩම හා නිවස

🔹පර්චස් 12.5 ක ඉඩමක ඉදිකර ඇති මෙම නිවස වර්ග අඩි 5,000 ක පමණ විශාලත්වයෙන් යුත් ඉඩකඩ සහිත භූමි ප්‍රදේශයකින් සමන්විත වේ.

~ නිදන කාමර 5ක් ප්‍රධාන නිදන කාමරය සමඟ නාන කාමරයක්.

~ සාලයක් සහ කෑම කාමරයක්.

~ සේවක නිල නිවාසයක් සහ ගබඩා කාමරයක්.

~ සැප පහසු රූපවාහිනි විවේකාගාරයක්.

~ ව්‍යායාම කිරීම සඳහා ප්‍රදේශයක්.

~ පොදු නාන කාමර 3ක් ඊට අමතරව සේවක නාන කාමරයක්.

~ උණු වතුර පහසුකම් සහ වායු සමීකරණ පහසුකම්.

~ නවීන පැන්ට්‍රි කබඩ්.

~ අමතර ආරක්‍ෂාව සඳහා CCTV ආවරණයක්.

~ ටෙරස් 2ක් ආවරණය කරන ලද බැල්කනියක්.

~ කඩුලු ගේට්ටුවක් සහිත රෝලර් ගේට්ටුවක්.

~ වාහන 4ක් නැවැත්වීමේ ඉඩකඩ.

🔅දුරකථන, විදුලිය සහ ජල පහසුකම්.

🔅නිරවුල් ඔප්පු.

🔅නිදහස් සාමකාමී පරිසරයකින් යුක්තයි.

පර්චස් 12.5 යි

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක 

විමසීම්:

Contact no: 0773 951 560

WhatsApp no: 0773 951 560