අනුරාධපුර නව නගරය දුම්රියපොළට 500m දුරින් අඩක් නිමකළ නිවස විකිණීමට (දාහයියාගම හන්දිය)

දිස්ත්‍රික්කය - අනුරාධපුර 

නගරය - නව නගරය 

* මධ්‍යා මහා විද්‍යාලයට, වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය යන ප්‍රධාන පාසල් වලට 1.5km දුර

* පූජා නගරයට 2 km 

* අනුරාධපුර මහා රෝහලට 3 km 

* බලපත්‍රයක් සහිත ඉඩමකි

පර්චස් 10 යි

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම්:

Contact no: 0772 931 213

WhatsApp no: 0772 931 213