පේරාදෙණිය 5 කණුව, පොල්ගහමුල, මුරුතලාව පාරට 1.250km පමණ දුරින් පිහිටි නිවස විකිණීමට 

දිස්ත්‍රික්කය - මහනුවර 

නගරය - පේරාදෙණිය

* නිදනකාමර 4 යි

* මුළුතැන්ගෙය 

* කෑම කාමරය

* 01 Attached bathroom

* වාහන නැවැත්වීමේ පහසුකම් (වාහන 3, 4 මිදුලේ නවත්තන්න පුලුවන් )

* නිවස ඉදිරිපිට දොස්තර මහතෙකු ඇත

* ගමේ දොස්තර මහතුන් 4,5 දෙනෙක් ඉන්නවා

* රජයේ රැකියා වල නියුතු වැදගත් අසල්වැසි වටපිටාවක්

ඉඩමෙ,,,

* පොල් ගසක්

* තැඹිලි ගසක්

* අඹ ගස් 2 ක් ඇත

* පේරාදෙණිය මහ රෝහලට විනාඩි 10 යි

* කොළඹ නුවර මාර්ගයට විනාඩි 5 යි

* නිස්කලංක වටපිටාව

* වැඳගත් අසල්වාසීන්

* සෞම්‍ය දේශගුණය

* නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්තානයට යන මාර්ගයට හා එම පංසලට 5km 

* ජල විදුලි පහසුකම් ✅

පර්චස් 20 යි

මිළ ලක්ෂ 185 යි

විමසීම්:

Contact no: 0776 329 963

WhatsApp no: 0753 987 847