වටිනා පර්චස් 20 ක ඉඩම් කැබැල්ලක් මුදල් හදිසියක් මත ඉතා ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - මහනුවර

නගරය - යටිහාලගල

* මහනුවර ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන් ඔප්පු 

* ප්‍රධාන මාර්ගයට 1 km

* මහනුවර නගරයට 5 km

* ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 12 යි

* මහනුවර පොලිසියට 6 km

* සියලුම රෝහල් පහසුකම් සදහා මිනිත්තු 10 ක දුර

* සියලුම පාසල් වලට පිවිසීමට ගතවන්නේ මිනිත්තු 15 කටත් වඩා අඩු කාලයකි

* සියලුම බැංකු හා සුපිරි වෙළෙඳසැල් සදහා මිනිත්තු 15 යි

* ජලය ✅

* විදුලිය ✅

පර්චස් 20 යි

පර්චසයක මිළ රු 160,000/-

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

විදේශ ගතවීමක් නිසා ඉක්මනින් විකුණනු ලබයි.

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0776 307 128

WhatsApp no: 0776 307 128