A9 මාර්ගය අසල 50m පමණ දුරින් පිහිටි ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - මාතලේ

නගරය - කවුඩුපැලැල්ල

* තරමක් සෘජුකෝණාස්‍රාකාර හැඩයට සමාන ඉඩමකි

* යටවත්ත ප්‍රාදේශීය සභාව

* ප්‍රධාන පාරට මීටර් 50 යි

* අඩි 12 පාර 

* පලාපත්වල  නගරයට 5 km

* මහවෙල පොලිසියට 3km පමණ

* මාතලේ මහ රෝහලට 14km

* නාලන්ද රෝහලට 5km පමණ

* කවුඩුපැලැල්ල විදුහලට 80m

* මඩවල නගරයට මිනිත්තු 10 යි

* නාඋල නගරයට මිනිත්තු 25 යි

* පලාපත්වල නගරයට මිනිත්තු 15 යි

* සියලු බැංකු සදහා මිනිත්තු 15 යි

* තෑගි ඔප්පුවකි

* ජලය විදුලිය සහිතයි

* පොල් පැල 15 යි

* කොස් ගස් 01 යි

* ගම්මිරිස් පැලද ඇත.

* සියඹලා, අඹ, කෙසෙල් කජු ආදි පළතුරු පැල ද ඇත.

* ඉඩමටම හිමි ළිඳක්ද ඇත.

පර්චස් 50 යි

පර්චසයක මිළ රු 275,000/-

මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0764 775 552

WhatsApp no: 0764 775 552