හක්මන, වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ සිට දකුණු කණුමුල්දෙනිය විද්‍යාලය අසලින් කහටැල්ල පන්සල පාරේ 1kmපමණ දුරින් වටිනා බිම් කැබැල්ලක් ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - හම්බන්තොට 

නගරය - වලස්මුල්ල

* වීරකැටිය ප්‍රාදේශීය සභාව

* වලස්මුල්ල නගරයට 4 km

* ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට 1km

* කාපට් පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත

* සියලුම බැංකු, පාසල්, සුපිරි වෙළෙඳසැල් සහ රෝහල් සදහා මිනිත්තු 10 කි. (4km ඇතුලත පිහිටා ඇත)

* භූමි ප්‍රමාණය අක්කරයකි

* ඉඩම කැබලි කර තිබුණද එහි කණු දිරාපත් වී ඇත

* කොටස් දෙකක් විකුණා ඇති ඇති අතර කොටස් දෙක වෙන් කරගෙන ඇත 

* ඉතිරි සියල්ල අක්කරයක් පමණ ප්‍රමාණයක වේ 

* සාමාන්‍ය ලොකු ලියන් ගස්, තේක්ක ගසක්, කොස් ගසක් ඇතුළුව අඹ ගස් ඉඩමේ පිහිටා ඇත

* ගම්මිරිස් වැල් සුළු ප්‍රමාණයක්ද ඇත

* සින්නක්කර ඔප්පු

* ළිං ජලය / විදුලිය ඇත

* සුන්දර වටපිටාව 

අක්කර 01 යි

තනි ගැණුම්කරුවන් සදහා මිළ ලක්ෂ 70 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර ඉඩමේ හිමිකරු හා සම්බන්ධ වී දැනගන්න

Contact no: 

0712 243 293

0707 335 793

WhatsApp no: 

0712 243 293