දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - දඹදෙණිය

* දඹදෙණිය නගරය ආසන්නයෙ පිහිටි ඉඩම් කැබැල්ලක් ඉක්මණින් විකිණීමට

* දඹදෙණිය නගරයට 1.5KM

* ගිරිඋල්ල නගරයට  3 km

* කුරුණෑගල මීගමුව මර්ගයට 15M පමණ

* දඹදෙණිය රෝහල 500M පමණ

* දඹදෙණිය, ගිරිඋල්ල නගර වල ජාතික පාසල්, ළදරු පාසල්  තැපැල් කාර්යාලය, සුපිරි වෙළඳසැල්, බැංකු , ATM යන්ත්‍ර , ගිරිඋල්ල සති පොළ ආදී සියළු පහසුකම් මෙම නගරයන් වලින් ලබා ගත හැක.

පිරිසිදු නිරවුල් ඔප්පු

* ජලය සහ විදුලිය ලබාගැනීමේ පහසුකම්.

පර්චස් 20 යි

පර්චසය රුපියල්  425,000/-

මිළ ගණන්  සාකච්ඡා කරගත හැකිය

Contact: 0761 484 033

WhatsApp:  0761 484 033