දිස්ත්‍රික්කය - මාතලේ 

නගරය - රත්තොට

* හොටලයේ සිට රත්තොට නගරයට දුර 8km

* මාතලේ - රත්තොට ඉලුක්කුඹුර මාර්ගය මෙම හොටලයේ ප්‍රධාන මාර්ගය වේ.

* රිවස්ටන්, ලග්ගල, හෙට්ටිපොළ, මහියංගණය සියලු බස් රථ මෙම මාර්ගයේ ගමන් කරයි 

* මෙය ඉතා සාර්ථකව දැනට පවත්වාගෙන යන හෝටල් එකක් වේ

* කාමර අටයි 

* යාබද කාමර 6ක් සදහාම Barth room 6ක් ඇත

* Hot water ඇත

* පිරිසිදු උල්පත් ජලය භාවිතයට ගැනීමේ පහසුකම ඇත. ඒ සදහා මිළක්  ගෙවීමක් නැත.

* අවට සියල්ල ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධතියක් සවිකොට ඇත.

* මෙහි වටපිටාව සංචාරක කලාපයක් වේ.

* එම  නිසා නිතරම  සංචාරකයින් ගැවසෙන නිසා ඉතා හොඳ ආදායම් මාර්ගයක් ලෙස මෙම හෝටලය භාවිතයට ගත හැක ය.

* ලෝක උරුම නකල්ස් වනාන්තරය ට ආසන්නව මෙම හෝටලය පිහිටා ඇත.

* ඉතා අලංකාර  පරිසරයකි මීදුමෙන් වැසී පවතින ප්‍රදේශයක් වන නිසා මනරම් ඉතා නිදහස්  ස්ථානයකි.

හෝටලය පිහිටි ඉඩම පර්චස් 18  1/2 යි

මිළ කෝටි  2 1/2යි

විමසීම්:

0768 119 363

0776 509 566