දිස්ත්‍රික්කය - අනුරාධපුර

නගරය - අනුරාධපුරය

🔺 අනුරාධපුර නගරයට  3 1/2 KM පමණි.

🔺🔺මෙම වටින දෙමහල් නිවස සහ ඉතා ඉහළ ආදායම් ලබන ව්‍යාපාරික ස්ථානය අනුරාධපුර නගර සීමාවෙන් විකිනීමට තිබේ.

🔸 මුදල් හදිසියක් හේතුවෙන් පාඩුවට විකුණනු ලැබේ

🔺දෙමහල් නිවස

🔸නිදන කාමර 4 යි

🔸නාන කාමර 2 යි.

🔸කෑම 2 යි.

🔸සාලය 2 යි

🔸මුළුතැන්ගෙවල් 2 යි .

🔺ව්‍යාපාරික ස්ථානය 

🔸පළමු මහළ පමනක් ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල ඇතුළු ව්‍යාපාරික කොටස් දෙනු ලැබෙි 

🔺වී කාමරය ගොඩනැගිල්ල 

🔺පානීය ජළ ව්‍යාපෘතියේ ගොඩනැගිල්ල

🔺පවත්වාගන ගිය සිල්ලර වෙළඳ සැල ගොඩනැගිල්ල

🔺රෙදි වෙළඳ සැලෙහි ගොඩනැගිල්ල 

🔺මෙම ව්‍යාපාරික ස්ථාන සියල්ලෙහි මාසික ආදයම ලක්ෂ 5 හ ඉක්මවයි.

🔺නවාතැන් පහසුකම් සදහා දිය හැක 

🔺මිළදි ගත් දවසේ සිට  දෙමහල්  නිවසත්, කඩ කාමරත් කුලියට දිය හැක 

🔺ජයභූමි ඔප්පු ඇත 

🔺නිවස කඩ කාමර  බලා දෙදෙනාටම සාධාරණ ලෙස  මිළ  සාකච්ඡා  කර ගත හැක

🔺පුජා නගරයට 3km දුර

🔺නගරයේ පාසැල් වලට 5km දුර

🔺රජයේ සියලුම  අයතනවලට 5km  දුර

🔺කැ⁣ඩෙන පොල් ගස් 16 ඇත

🔺 ත්‍රිපීස් ලයින් 2 ඇත 

🔺නළ ළිදක් ඇත 

🔺වගා ළිදක් ඇත 

🔺සම්පූර්ණයෙන්ම වත්තේ වගා කර ඇත 

🔺බඳු මුදල් ද ගෙවනු ලැබේ.

🔺ලයිසිනියමි පාසලට දුර 5 km

🔺මුදල් හදිස්සියක් නිසා මෙම සියළු දේපල ඉතා පාඩුවට දෙනු ලැබෙි  

🔺නිවස සහිත ඉඩම පර්චස් 38 යි 

🔺ඉඩම් කැලි 2 ඇත

     🔸පර්චස් 16 කැලි 2 යි

      🔸පර්චස් 1 රැපියල් 200,000/-

  🔺 වැඩි විස්තර සදහා අමතන්න:  

0703 413 490

0714 346 338 

WhatsApp: 0703 413 490