දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - කහතුඩුව

දිනෙන් දින දියුණු වන කහතුඩුව නගරයට ආසන්නව වටිනා බිම් කොටස් 2 ඉක්මණින් විකිණීමට 

කහතුඩුව මහේෂි උයන 5 වන පටුමගට හැරුණු පසු වම් අත පැත්තට පළමුව තිබෙන ඉඩම 

• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10

• සින්නක්කර ඔප්පු

• නල ජල/විදුලි පහසුකම්

• පදිංචියට හොදම නිස්කලංක පරිසරය

• කිරිවත්තුඩුව පොල්ගස්ඕවිට නගරයට 5km

•  සුපිරි වෙළෙඳසැල්, බැංකු, රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

• කොළඹ - හොරණ බස් මාර්ගයට 1 km

• කොට්ටාව නගරයට 8km

• දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 5 යි.

• NSBM හරිත සරසවියට විනාඩි 5 යි.

• හෝමාගම නගරයේ සිට විනාඩි 15 ක දුර

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

පර්චස් 6.75 හේ හිස් ඉඩම් කැබලි දෙකක් ඇත.

පර්චසය රුපියල්  475,000/-

විමසීම්:

Contact No: 0718 960 409

WhatsApp No: 0718 960 409

‎Location Map : https://www.bestpromo.lk/p/bnk182722-land-for-sale-in-kahathuduwa.html