දිස්ත්‍රික්කය - අනුරාධපුර 

නගරය - නාච්චදූව 

නාච්චදූව ඉහළවැව ප්‍රදේශයේ  ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.

ඉඩමෙහි,

* පීදෙන පොල් ගස්

* කෙසෙල් ගස්

* දෙළුම් ගස්

* බෙලි ගස්, පේර හා අඹ ඇතුලු වානිජ භෝග රාශියක් වගා කර ඇත.

* ඉඩම වටා ශක්තිමත් කම්බි වැටක් ඇත.

* කාමර දෙකක වැඩ අවසන් නොකල නිවසක් ඇත.

* ජලය / විදුලිය ✅ 

* ඉඩමෙහි භූගත ජළ පද්ධතියක් තිබේ.

ඉඩම අක්කර 1  1/2  යි

මිළ ගනන් සාකච්ඡා කර ගත හැක

විම්සීම්:  0714 629 143