#HTC345
සශ්‍රීක කඳුවැටිවලින්🏔️ සහ රබර් වතුවලින් වට වූ, ස්වභාවධර්මයෙන්
පිරුණු💚 නිස්කලංක අපූරු අත්දැකීම් සමුදායක් නවමු මුහුණුවරකින්
නිදහසේ විදින්න හරිම තැන සෙට් උනා 🍃✨😍 මේ 👇🏾
The Nature's Resort || Hanwella ✨🌺🍃
- 🚜 කොළඹ සිට විනාඩි 40 ක් පමණි.
- 🚗 ලෙෂර් වර්ල්ඩ් 2KM (ත්‍රාසජනක විනෝදාස්වාදය ලබා දෙයි).
- 🌺 සීතාවක උද්භිද උද්‍යානය 1KM ඔබට විවේකීව ඇවිදින්නට.
- ⏱️ මිනිත්තු 15 ක් ඇතුළත බොහෝ ආකර්ශනීය ස්ථාන කරා ළඟා
විය හැකිය.
Facilities:
✅ වෙනම පිහිනුම් තටාක දෙකක් 🏊🏾
✅ විවිධ වර්ගවල කාමර 15 🏚️🛖
✅ අමුත්තන් සඳහා විශාල ක්‍රිකට් පිටියක් 🏏
✅ හෝටලය අසල තේ වත්තක්
✅ නිවාඩු නිකේතනය වටා වෙනම අවන්හල් පහක්
✅ අක්කර 25 ක ඉඩමකින් පිරුණු සොබා දහමක💚💚💚
ඔබට දැරිය හැකි මිලට බඩ පැලෙන්න කන්නත් පුලුවන් 🍗🍦🥗
🛑ඇබ්බැහිවෙන සුලුයි😜
ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින්
මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰
💚 ළඟ එන නිවාඩුවෙ මෙහි යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි
ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින්
දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍
අමතන්න:
📞 0767 728 345
Social Plugin