#HSN393

හිත ඉල්ලන නිදහස සමග මන්දාරම්නුවර ගැමි ගෙයක🛖 රැයක් ගත කරන්න මෙන්න නියම තැනක්😍🌿🍃මේ 👇🏾

SRI PLUS VILLA CABANA || MANDARAMNUWARA, NUWARA ELIYA 💚💚



පිදුරුතලාගල කන්ඳ පාමුල පිහිටි කුඩා ගම්මානයක් වන සුන්දර මන්දාරම්නුවර Rs. 3,500/- ට කෑම වේල් 3ක් එක්ක නවතින්න තැනක්👌😎😱

➡️  Facilities 

✅ ප්‍රධාන ආහාර වේල් 03ක්

✅ උදෑසන සහ සවස තේ පානයන් 4ක් සහ වෙල්කම් ඩ්‍රින්ක් එකක්

✅ සියලුම ජල ක්‍රීඩා

✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව

✅ ගල් ගුහා නැරඹීම 

✅ ගිනිමැලය

✅ සෆාරි ජීප්

✅ BBQ 



* RS. 2,000/-  Guide දිනක් සදහා කණ්ඩායමකට 

* කණ්ඩායමේ පිරිස 10ට වැඩිනම් Guide සදහා අය නොකෙරේ😍

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ නුවරඑළියෙ යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න: 

📞 0766 652 393

📞 0787 626 448


       













📷 Photo Credit to Respective Owner