#HSB780

ඇල්ලේ යන අයට නිවාඩුව ගත කරන්න වෙනස්ම ආරක ලස්සන 

තැනක් 🏕️🌳 නිදහස් තැනක තියෙන Hotel එකක්.🌴🌲🎆

📍Sashen Hotel Ella 🏨💚

ඔයාලගේ නිවාඩුව නිදහසේ ගතකරල එන්න පුලුවන් හරිම නිස්කලංක 

Hotel එකක්.😍 වගේම ලස්සනම තැන් දිය ඇලි ඔයාලට බලන්න 

යන්නත් පුළුවන්📍🍂🍀

20-25 වගේ යාළුවෝ Set එකකට Family එකකට Full Villa එකම 

ගන්නත් පුලුවන් 😯🤗 වෙනම Rooms විදිහට Booking දාගන්නත් පුළුවන්.❤️

Facilities:

❇️ Comfortable Bedrooms

❇️ Attached Bathroom

❇️ Kids play area 

❇️ Free WiFi

❇️ Room Service

❇️ BBQ facilities

❇️ Safety parking

* Full Villa Rate (Cooking/BBQ) Rs 20,000/=

* Double Rooms Rs 4,000/=

* Triple Rooms Rs 5,000/=

* Family Rooms Rs 6,000/=

ළඟ එන නිවාඩුවට Special Offer Rate තමයි ඔයාලට දීලා තියෙන්නෙත්.

ඉතින් couple 💑 වලට යාළුවන්ට එහෙම සෙට් වෙන්න මරුම 

තැනක් ඔන්න😍😲 

මේ හැම Place එකකටම Hotel එකේ ඉදලම ඔයාලට යන්න පුලුවන්

👉 Nine arch bridge 

👉 Ella rock

👉 Little Adam'speak 

👉 Demodara railway circle 

👉 Ravana cave

👉 Ravana waterfall 

👉 Dowa temple

👉 Nildiya pokuna

👉 Mahamewna miditation center 

👉 Edhisom bungalow 

👉 Dunhida waterfall

👉 Muthiyangana temple

👉 Diyaluma waterfall

නවීන පහසුකම් සහ සුවපහසුව ඇති අතර ඒ සමඟම අද්විතීය ලෙස

පුද්ගලිකව සහ ගෘහස්ථව පවතී. 🏘️ලස්සනම ලස්සන view එකකුත් 

වගේම ටිකක් නිදහසේ කාලය ගත කරන්න සුපිරිම Hotel එකක් මේක 😍💚

ඇල්ල සංචාරක පුරවරයට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර Hotel එකක්.

සංචාරක ගමනේ එක් නැවතුම්පලක්.😍

දුම්රියෙන් පැමිණෙන අයට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකිය.🚊

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි 

ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ ඇල්ලේ නිවාඩුව ගත කරන්න යන්න හිතන් 

ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer

ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම  ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් 

කර ගන්න 💚😍

අමතන්න: 

📞  +94 715 529 780

📞  +94 776 719 078



"Sashen Hotel Kubalwela Ella"

එන්න.... ජීවිතේ විදින්න ... 

ගෙනයන්න අමතක නොවන මතක පෙලක් 👩‍❤️‍💋‍👨





📷 Photo Credit to Respective Owner