#HSK500
මෙච්චර කෑම ජාති තියෙන, මේ වගේ රස කෑම 😍😍😋😋
මේ තරම් අඩුවට බඩ පැලෙන්න කන්න පුලුවන් වෙන Restaurant එකක්
නම් මට මීට කලින් මුන ගැහිලා නෑ 🙏🙏🙏🙏 හැම තැනම
Restaurant හොයපු මට මෙන්න හරිම තැන සෙට් උනා 🍔🔥😃 මේ 👇🏾
Salt & Sugar || Gonawala, Kelaniya ❤️😍💚
මෙතනට ගියොත් රසම රස කෑම බඩ පැලෙන්න කන්න පුලුවන් 🙏♥️
chinnese,
indian,
desserts,
cakes, 🎂
pastries,
burgers,
submarines🥪🌭🍔 තව තියෙනෝ🤩
cup of tea, 🍵
cappuccino,
latte,
expresso,
americano,
Hot chocolat, 🍫
Milkshake,
Smoothie,
lassi,
Mojito,
Iced tea
මෙකී නොකී අමුතු අමුතු කෑම ආ රසම රස බිරියානි BBQ 🥓🥩🍖🍱
😳😳😇😇 කන්න ඔන්න ඔයා යන්න ඕනේමයි 🥄🍴🍽මෙතනට✅✅ ,,
නිදහස් ලස්සනම ලස්සන තැනක තීන මේ රෙස්ටුරන්ට් එකට ඔයා
ගියොත් වෙනම ලෝකෙකට ගියා වගේ තමා ඔයාට දැනෙන්නේ..🤝🔥
ඒ වගේම ඔයා පිස්සුවෙන් වගේ Photo 📸 ගන්නවාමයී
එහෙනම් ඔයාගේ එයාව🧑🤝🧑 surprise කරන්න, ගෙදර👨👩👧👧 අයව එක්ක
යන්න, birthday party, batch party, bride to be party,
Private meetings❤️❤️🤝🤝ගන්න මෙතනට යන්න 🤝♥️
🛑ඇබ්බැහිවෙන සුලුයි😜
මේ මාව පිස්සු වට්ටපු තැන Salt & Sugar
Reservations -
අමතන්න:
📌️ Locations–
# Gonawala ( water world ලග )- https://goo.gl/maps/qCwYA5g6LvcJ1LLq7
# Waragoda ( සෙන් පෝල්ස් school එක ඉස්සරහ ) https://goo.gl/maps/bRRKMLAStFTRY2r99
# Kiribathgoda ( තිලකවර්ධන car park එක එහා පැත්තෙ ) - https://g.co/kgs/x975YD
Photo Credit to Respective Owner
Social Plugin