#HRG424

නිවාඩුවේ මුහුදු වෙරළ තීරයේ🏖️️🏝️  කඳුවුරු ගත වී විනෝද වෙන්න 😘 

සතුටු වෙන්න😍 තවද රසවත් ආහාර වේලක රස බලන🍖🍗  ගමන්

නිස්කලංක නිදහස් පරිසරයක💚  හිඳ අපූරු අත්දැකීමක් විදින්න 

කැමති නම් හොදම තැන තමයි 👇

ROSA SHASHI CABANAS || GALLE, GINTOTA 🏝️💚

🏝️ නිදහස් ගාලු මුහුදු තීරයේ සුන්දරත්වය විඳිමින් කැම්පින් 

අත්දැකීමක් විඳගන්න හා ගාලු පුරවරයේ සියලු අකර්ශනීය ස්ථාන 

සඳහා ළඟම  සියලු පහසුකම් සහිත තැන මෙය වේ😍😘

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

✅ මෙහි ඇති package 😍

🔴 One night - one person Rs 1,000/-

🔴 One night with breakfast -  one person Rs 1,500/-

😋 Lunch & Diner වෙනම menu එකක් තියෙනවා😍

🔴 Check-in time- 2pm

🔴 Check out time -12pm

☘️ කඳවුරු බැදිමේ පහසුකම් (සියලු සනීපාරක්ෂක පහසුකම් සහිතයි )

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් 

මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ ගාලු මුහුදු තීරයේ සුන්දරත්වය විඳගන්න යන්න 

හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා 

මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම  ☎️ එකක් දීලා 

ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න:

📞 0755 823 424

📞 0712 506 391