#HBRN640352   

නකල්ස් කඳු වැටියේ උසම ස්ථානයක 🚞 රිවර්ස්ටන් කුළුණ හා සුන්ඳර සුළං කපොල්ලට ආසන්නව ඉතාමත් සාධාරණ හා විශ්වාසවන්ත මිළකට ආහාර හා නවාතැන් ගන්න මෙන්න නියම තැනක්🥰❤️ මේ 👇

RIVERSTON NILWALA HOTEL  ||  RATTOTA, MATALE 💚💚


🚗 රත්තොට නගරයේ සිට රිවස්ටන් පාරේ 8 km යනවිට මෙම සුන්දර හොටෙල් එක ඔබට හමුවනු ඇත.

😍 Facilities 😍

* Comfortable bedrooms 

* Attached Bathrooms 

* Hot water 

* A/C Rooms

* TV

* WIFI

* Pool 

* Parking 

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

😍 Package Details 😍

➡️ Couple rooms  RS 2,500/-  🧑🏻‍🤝‍🧑🏿

➡️ Family rooms RS 3,500/- සිට RS 4,500/-  👨‍👩‍👧‍👧 

ඒ වගේම පහසුවෙන් දොළොස් දෙනෙකුට සුවපහසුව නවාතැන් ගැනීමට room එකක් RS 9,000/- 

😘මෙතන ඉදන් ගොඩක් තැන් බලන්න යන්නත් පුලුවන් ❤️😍

➡️ මොරගහ කන්ද ජලාශය

➡️ සෙම්බුවත්ත වැව

➡️ පිටවල පතන

➡️ පුංචි ලෝකාන්තය

➡️ වැද්දා පැණි ඇල්ල

➡️ දූවිලි ඇල්ල

➡️ මානිගල 

➡️ සේර ඇල්ල

➡️ බඹරකිරි ඇල්ල

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලළුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ රිවර්ස්ටන් යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති Offer ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍 

අමතන්න: 

0776 509 566

0768 119 363

📌️ Locations: UDALIMANA, WELANGAWATT, RATTOTA.


       










#HRM566

📷 Photo Credit to Respective Owner