#HLG977

නිස්කලංක පරිසරයක නිදහසේ ඔබේ ආදරණීයන් සමගින් ගතකරන්න ගම්පහ අලුතින්ම හදපු ප්ලේස් එක. 💆‍♂️💆‍♀️ මේ 👇

LIYARA NATURE FARM RESORT || GAMPAHA 🥰



🟢 කොළඹ ඉදන් 20km. 

🟢 මිරිස්වත්ත හංදියේ ඉදන් 4.5km. 

ලොකු පොල් 🥥 & පළතුරු 🍋 වත්තක මැද තියෙන්නේ. තාප්ප වලින් වට වෙලා. රහසිගත බව උපරිමයි. 🔏 වාහනය ඇතුලටම ගත්ත හැකි. 🅿️

තීම් එක තනිකරම නේචර් එක. 🌳 රූම්ස් ඇතුල, එලිය විතරක් නෙමෙයි වොශ් රූම්ස්ත් එකම තීම් එක. 🚿

AC රූම්ස් තියෙන්නේ. 🆒 ඕනේ නම් Non-AC විදිහට ගන්නත් පුලුවන්. 

🏡️ AC rooms packages පටන් ගන්නේ RS 3,500/- (4h) ඉදන්. 

🏡️ Non-AC packages පටන් ගන්නේ RS 2,500/- (4h) ඉදන්. 

😎 දැනට මෙයාලගෙ කාඩ් පේමන්ට් නැහැ. කෑශ්/බෑන්ක් ට්‍රාන්ස්ෆ තමයි තියෙන්නෙ.


🛑ඇබ්බැහිවෙන සුලුයි😜

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ මෙහි යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

 අනිවාර්යෙන් යන්න කලින් කෝල් එකක් දාලා බූකින් එකක් දාන්න. 🈯️ බූකින් නැතුව ගන්න විදිහක් නැහැ පොඩි රූම්ස් ප්‍රමාණයක් තියෙන නිසා. 🤗

අමතන්න:

📞  0714 288 977