#HHM125

නිවාඩුවේ මාතලේ යන ඔබට සුන්දර කදුකරයේ 🏔️ නිස්කලංක අපූරු 

අත්දැකීම් සමුදායක් නවමු මුහුණුවරකින් නිදහසේ විදිමින් ලංකාවේ අඩුම 

මිලකට ඔබේ නිවාඩුව වර්ණවත් කිරීමට කැමති නම් හොදම තැන තමයි 👇 

Heaven's Acres Lodge ||  Matale 🍀🍂🍁🍃

👩‍❤‍👩 ඔබේ ආදරණීයම හැගුමන් එයත් එක්ක බෙදාගන්න Couple Package  

     එක රු.10,500/= සිට

👨‍👩‍👦‍👦පුංචි පව්ලේ සියලු දෙනාටම නිදහසේ විනෝදයෙන් කාලය ගත කරන්න 

        Family Package රු.16,500/= සිට

🤼මිතුර මිතුරියන් හිතවතුන් සමග නිදහසේ ගත කරන අතර සුන්දර 

        කදුකරයේ අසිරිය සැවොම එක්ව විදගන්න 

      🤸එක් අයෙකුට රු. 3,250/=

            (Six Traveller Package)

      🤸එක් අයෙකුට රු. 2,950/=

            (Eight Traveller Package )

🏡 මෙය පිහිටා ඇත්තේ මාතලේ නගරයේ සිට දඹුල්ලට යන මාර්ගයේ 

    17 Km ක් හෝ දඹුල්ලේ සිට මාතලේ දෙසට 33 Km ක් දුරින් ය. එනම්

    මඩවල උල්පොත නගරයේ සිට 1.5 Km ක් දුරින් පිහිටා ඇත. 

     🗺️ "Heaven's Acres Lodge" ලෙස සරලව ටයිප් කිරීමෙන් 

     Google Maps මත වෙහෙසකින් තොරව මෙය සොයා ගත හැක.

Facilities:

* සුවපහසු නිදන කාමර 🛏️ දෙකක් බැල්කනි සහිත, ප්‍රබෝධමත් එළිමහන්     නාන කාමරයක් 

* ඔබේ සූපශාස්ත්‍ර වික්‍රමාන්විතයන් සඳහා අංගසම්පූර්ණ කුස්සියක්. 🍳

* එළිමහන් විසිත්ත කාමරයෙන් සහ කෑම කාමරයෙන් විශ්මයජනක       වටපිටාව භුක්ති විඳින්න. 🌿

* ඔබේ පහසුව සඳහා අමතර බාහිර නාන කාමරයක්.🚹

* ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්න.🔥

* BBQ පහසුකම් ඇත .🍗

* නොමිලේ wifi 📶

* ඔබේ නවාතැන විනෝදාස්වාදය සඳහා රූපවාහිනියක්📺

* ඔබේ පහසුව සඳහා රෙදි සෝදන යන්ත්‍රයක් ශීතකරණයක් ඇතුළු   අත්‍යවශ්‍ය පහසුකම්වලින් සමන්විතය.

* යෝගා කිරීම සදහා එළිමහන් ස්ථානයක්🧘🏾

මේ හැම Place එකක්ම ඔයාලට බලන්න යන්න පුලුවන්

👉🏾 Opalgala Ella Waterfall 

👉🏾 Nalanda Gedige

👉🏾 Matale Aluviharaya

👉🏾 Moragahakanda Dam

👉🏾 Bowathanna Dam

👉🏾 Riverston

👉🏾 Sembuwatta Lake

👉🏾 Lakegala Mountain

 තව සුන්දර ඕපල්ගල ඇල්ල 8KM දුරින් ඇත.😍

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ මාතලේ නිවාඩුව ගත කරන්න යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම  ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න: 📞  0717 450 125











📷 Photo Credit to Respective Owner