#HFK333

කිතුල්ගල රාෆ්ටින් යන්න ආස අයට🛶, නිදහසේ නිස්කලංක💚 පරිසරයක නිවාඩුවක් ගතකරන්න කැමති අයට මෙන්න නියම තැන🥰 මේ

FOREST EDGE HOTEL  ||  KITHULGALA 💚🛖

අක්කර 50ක වත්තක් මැද්දෙ තියන මේ villa එකේ Luxury Room 4ක්, ලොකු pool එකක් තියනවා 🤩🥳🛶🍃😍

➡️ Facilities 

* Comfortable bedrooms 

* Attached Bathrooms 

* Hot water 

* A/C Rooms

* TV

* WIFI

* Pool 

* Parking 

➡️ Package Details:

* 4 දෙනෙක් එනවනම් Water Rafting එකත් එක්කම Full Board Night Stay එකට එක්කෙනෙක්ට වෙන්නේ රු. 8,000/- යි.

Full Board Double  : 17,500/-

Full Board Triple    : 21,500/-

* රු. 5,500/- ට Half Board එකක් ගන්නත් පුලුවන් අවම 12ක් ඉන්නවා නම් 😎🌿 Dayouting  විතරක්නම් රු.1,950/- යි

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ කිතුල්ගල රාෆ්ටින් යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  

අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න: 

📞 0729 023 333 

📞 0765 490 333


       














📷 Photo Credit to Respective Owner