#HLB434

ලිමිට් නැති රැයක් සතුටින් ගත කරන්න, නිදහසේ නැවතිලා ඇවිදලා 

කරලා යන්න කැමති හැමෝටම මෙන්න නියම තැන☘️ 

#DISCOVERY_RETREAT___🍃Blackwood🍃

🌷 යාළුවෝ එක්ක,පවුලේ අය එක්ක නිදහසේ ඇවිදලා කරලා යන්න plan කරනවද ? 

🏠️හපුතලේ බෙරගල  සුපිරිම නිදහස් තැනක නවතින්න  ❤️

⛲ Hot water with attached bathroom 🥰

🍚පිරිසිදු සහ රසවත් ආහාර පාන 🥰🥰

🌎 නැරඹුම් ස්ථාන වලට ළඟම තැනක් 🥰🥰

🔥සියලු පහසුකම් සහිතව ඔබගේ නිදහස උපරිමයෙන් විදින්න, එළිවෙනකම් සින්දු කියන්න විනෝද වෙන්න කියාපු තැන.

🚶🚶 එන දවසේ රාත්‍රි කෑම කවුරුත් ආස 🤤චිකන් කොත්තු,🍱 BBQ  එක්ක ඔයාලා 10 දෙනාට නවාතැන් 

කාමර වලටත් එක්ක මේ  හැදේටම වෙන්නේ රැපියල් 20,000/= පමණයි 

😍මෙි හැමෝටම අමාරු කාලේ ☝ එක්කෙනෙක්ට වෙන්නෙ 2,000/= බජට් එකටත් වාසිනේ.

🥰 එන්න බල බල ඉන්න එපා තවත්

🛑ඇබ්බැහිවෙන සුලුයි😜

මෙහි සිට යමු දවසක සපාරියක් ❤❤🙋🙋🙋🙋🙋 ඔන්න දැන් ඔයාලට පුළුවන් ඩිස්කවරියේ ඉදලා ඩිපෙන්ඩර් එකක සපාරියක් යන්න ඔයාල නොගිය, ඔයාල නොදැකපු, තැන් බලන්න 

නන්පේරියල් වත්ත ❤ 

බේකර්ස් බෙන්ඩ් ❤ 

වන්ගෙඩි ගල ❤ 

පහන්තුඩාව ඇල්ල ❤ 

යකාගෙ පඩිපෙළ ❤ 

සුරතලී ඇල්ල ❤ 

ලංකා ඇල්ල ❤ 

බමරකන්ද ඇල්ල ❤ 

ඉදල්ගස් හින්න ❤ 

ඔහිය ❤ 

හෝර්ටන් තැන්න ❤ 

අබේවෙල❤ 

නුවරඑළිය ❤ 

හග්ගල ❤ 

බොමුරු ඇල්ල ❤ 

නයින් ආච් ❤ 

පුංචි ස්‍ර්‍රී පාදය ❤ 

කේබල් මත ගමන් කීරීම ❤ 

නිල්දිය පොකුණ ❤ 

රාවනා ඇල්ල ❤ 

ලිප්ටන් සීට් ❤ 

ඇඩිසන් බන්ගලාව ❤ 

දියලුම ඇල්ල ❤ මේ හැම දෙයක්ම බලන්න යන්න පුළුවන් ❤️❤️

Facilities:

🏪12 Rooms With AC,Fans,Tv,Satalite Facilities 

🏡 6 Super Deluxe Rooms 

🏡 6 Deluxe Rooms 

🔥 Hot Water 

☕️ Tea & Coffee Facilities In Rooms 

🏞 Private Balcony All 12 Rooms 

🍱🍻 Roof Top Restaurant 

☢️ Wi-Fi Facilities

මේ මස 25 නත්තල් දවසේ රෑට තියනවා අපේ special buffe එකක් ❤️. 

      *Chicken birya

      *Beer

Dessert වර්ග 3k,

   *Fruit juice

   *Tea 

   *Coffee

 අපෙන් ඔයාලට free musical show එකකුත් තියනවා 😍😍

 මේ සේරටම යන්නේ එක්කෙනෙකුට රු. 2,499/= 😍

 ඇති වෙන්න කන්න බොන්න පුළුවන්🥰. 

 කැමති නම් room එකක් වෙන් කර ගෙන නැවතිලා යන්නත් පුළුවන්  🥰.

ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰

💚 ළඟ එන නිවාඩුවෙ හපුතලේ බෙරගල නිවාඩුව ගත කරන්න යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න  අදම  ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍

අමතන්න: 

0774 164 434  Ruwan

0765 395 767  Sankalpa 

0572 268 801  Hotline








📷 Photo Credit to Respective Owner