#HDB205
නිවාඩුවට ඇල්ලෙ යන ඔබටත් නවතින්න, නිවාඩුව ගත කරන්න වෙනස්ම
ආරයේ ලස්සන තැනක් 🏕️🌳 නිදහස් තැනක තියෙන මෙය 🥰💚
🏬 Dew Drop Resort || Ella ❤️
* පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන
නිවාඩුවක් ගත කරන්න පුලුවන් මාරම තැනක් 💝🐚
* සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇල්ල ප්‍රදේශයේ ස්වභාවික පරිසරයේ අසිරිය
විඳිමින් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න අපූරු නවාතැනක් 😍
* ඔයාලට නවතින්න යනවනම් නියම තැනක් තමා මේ 💝🐚
ඔයාලට මෙතන නැවතිලා බලන්න යන්න පුලුවන් හරි ලස්සන
තැන් කිහිපයක් තමයි මේ 👇🏾
👉 Nine arch bridge
👉 Ella rock
👉 Little Adam'speak
👉 Demodara railway circle
👉 Ravana cave
👉 Ravana waterfall
👉 Dowa temple
👉 Nildiya pokuna
👉 Mahamewna miditation center
👉 Edhisom bungalow
👉 Dunhida waterfall
👉 Muthiyangana temple
👉 Diyaluma waterfall
* ඇල්ල සංචාරක පුරවරයට කිට්ටුවෙන් තියෙන තවත් සුන්දර Hotel
එකක් වන මෙය, ඔබේ සංචාරක ගමනේ එක් නැවතුම්පලක් කර ගන්න😍
#ඇල්ලේ ලස්සනම #Travel Destinations ටිකත් බලලා
දවසක් ඉදලා එන්න පුලුවන් සුපිරිම Place එකක්🌳🌺
✅ Free WIFI
✅ Parking
✅ Food
* Dew Drop Resort || නවීන පහසුකම් සහ සුවපහසුව ඇති අතර ඒ
සමඟම අද්විතීය ලෙස පුද්ගලිකව සහ ගෘහස්ථව පවතී.
* ලස්සනම ලස්සන view එකකුත් වගේම ටිකක් නිදහසේ කාලය
ගත කරන්න සුපිරිම Hotel එකක් මේක 😍💚
🛑 ඇබ්බැහිවෙන සුලුයි😜
🎊️ With special offers ✨️
Double room - 9,000/- 🚫
Triple room - 11,000/- 🚫
💚 ළඟ එන නිවාඩුවෙ ඇල්ලෙ ඇවිදින්න යන්න හිතන් ඉන්න ඔයත් තව
මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින්
දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍
අමතන්න:
📞 0772 171 205
Photo Credit to Respective Owner
Social Plugin