මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය 

☝️මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය ගම්පොළ පාරට  550m දුරින් නිව්පේරාදෙනිය  ප්‍රදේශයේ  අගනා බිම් කොටසක් විකිණීමට තිබේ

☝️ගෙළිඔය නගරයට 1km

☝️පේරාදෙණිය සරසවියට 1.5km

☝️මහනූවර පේරාදෙණිය ,ගම්පොළ ,ගෙළිඔය  ට නුදුරින් නිව්පේරාදෙනිය 

☝️ දළදා මාලිගාවට 12.5km

☝️බදුල්ල දුම්රිය මාර්ගයට100m,

☝️පේරාදෙණිය  දුම්රියපොලට 2.5km

☝️පේරාදෙණිය රෝහලට 2.5km

☝️ඉඩම ඉදිරිපිට මනස්කාන්ත හන්තාන කදුවැටියද

☝️නුවර පාරට ඇවිදන්‍ යන දුර 250m 

☝️ මහනුවර නගරයට  12.5km 

☝️කොන්ක්‍රීට් පාර අයිනෙම ඉඩම

☝️ජලය ,  විදුලිය සියලුම පහසුකම් සහිතයි.

☝️ඉඩමට විදුලිය හා ජලය  සපයා ඇත .

☝️කුඩා නිවසක් ද ඇත 

☝️නිරවුල් ඔප්පු සහිත ප්‍රාදේශීය සභා අනුමැතින් වලින් යුක්තයි.

☝️බිම්සවිය සහතිකය ඇත 

☝️පිරිසිදු ස්වර්ණභූමී  ඔප්පු .

☝️සාමකාමී නිදහස් වටපිටාවක් ඇත .

☝️ඉඩමේ විශාලත්වය 27 පර්චස්

☝️පර්චසයක් 160,000/=

විමසීම් 📞  0716307381

                      0777205816