මහනුවර දිස්ත්‍රික්කය 

පේරාදෙණිය 

මහනුවර  දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නුවරඑළිය පාරේ  අගනා බිම් කොටසක් විකිණීමට තිබේ

☝️පේරාදෙණිය සරසවියට 1km

☝️මහනූවර පේරාදෙණිය ,ගම්පොළ ,ගෙළිඔයට නුදුරින්

☝️ දළදා මාලිගාවට 12km

☝️බදුල්ල දුම්රිය මාර්ගයට100m,

☝️පේරාදෙණිය  දුම්රියපොලට 2km

☝️පේරාදෙණිය රෝහලට 2km

☝️ඉඩම පාමුල මහවැලි නදිය ද

☝️නුවර පාරට 200m ,

☝️ මහනුවර නගරයට  12km 

☝️අඩි 10 පාර , 

☝️ජලය ,  විදුලිය සියලුම පහසුකම් සහිතයි.

☝️ඉඩමට විදුලිය සපයා ඇත .

☝️හරි හතරැස් ඉඩම,

☝️නිරවුල් ඔප්පු සහිත ප්‍රාදේශීය සභා අනුමැතින් වලින් යුක්තයි.

☝️බිම්සවිය සහතිකයද ඇත 

☝️පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව 

☝️සාමකාමී නිදහස් වටපිටාවක් ඇත 

☝️සෑම දූරියන් වාරයකදීම ලක්ෂ යකට වඩා ආදායමක් ගතහැකි විෂාල දූරියන් ගහක් හා පොල්,පුවක්,කරාඹූ , අඹ,කොස්,වැනි ගස්ද ඇත 

☝️ඉඩමේ විශාලත්වය 80පර්චස්

☝️පර්චසයක් 175,000/=

විමසීම් 📞  0716307381

                      0777205816