දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - බෝපිටිය

ගම්පහ  දිස්ත්‍රික්කයේ බෝපිටිය උස්වැටකෙයියාව ප්‍රදේශයේ අගනා ඉඩමක් විකිණීමට තිබේ

* මීටර් 200 දුරින් ඉන්ධන පිරවුම්හල,

* කිලෝමීටර් 4ක් දුරින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය,

* කිලොමීටර් 10 ක් දුරින් කොළඹ වරාය,

* කිලෝමීටර් 2 ක් දුරින් බෝපිටිය නගරය,

* 275 බෝපිටිය කොළඹ පාරේ සිට මීටර් 100 ක් දුරින් අඩි 18ක පාරක් සහිතය.

* විශේෂත්වය: සියලුම ලියකියවිලි නිරවුල්ය. පිරිසිදු ඔප්පු සහිත නිස්කලංක මෙම ඉඩම මිළදී ගන්නා ඔබ ගෙවිය යුත්තේ ගොඩ ඉඩමට පමණී. වටිනා කම දෙගුණ වන්නේ පර්චස් 60ක දිය අඟල ඔබට නොමිලේ ලැබෙන බැවිනි. 

* පර්චස් 114ක ගොඩ ඉඩම හා සම්බන්ධවූ පර්චස් 60ක දිය අඟලක් සහිත ඉඩම

* ගොඩින් පර්චස් එකක් රුපියල් ලක්ෂ 4ක් පමණි. 

* පර්චස් 174 ම වන්නේ රුපියල්  45,600,000/-

විමසීම්: 0767 779 042