දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - හෝමාගම

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, දියගම  ජම්බුගස්මුල්ල හන්දියෙන්  සුන්දර වෙල් යායකට මුහුණලා බිම් කොටස් 3 විකිණීමට තිබේ.

*අඩි 20 පුලුල් මාර්ගය 

*ප්‍රධාන මාර්ගයට මීටර් 50 යි 

*දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට හා දියගම මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික පීඨයට 500m යි 

*හෝමගමට,කොට්ටාවට විනාඩි 5 යි 

*කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 යි 

*ජලය විදුලිය සහිතයි

*මනරම් වටපිටාවක් සහිතයි 

*NSBM හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 10 යි 

*විශේෂ  තක්සේරු මුදලින් 40% වට්ටමක් ලබා දෙනු ලැබේ

*පර්චස් 7 යි 

*පර්චසයක් 3.95 යි 

විමසීම්:  0770 303 060