දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - මිනුවන්ගොඩ

ගම්පහ  දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරාසන්නයෙන් ප්‍රධාන බස් පාරට මායිම්ව අංග සම්පූර්න නිවසක් සහිත ඉඩම විකිනීමට (ව්‍යාපාරයකටද සුදුසු පරිදි ඉඩ පහසුකම් ඇත)

*සාලය 

*කෑම කාමරය 

*කාමර 6

*නාන කාමර 2

*මුළුතැන්ගෙය 

*නිවස ටයිල් කර සිවිලිම් ගසා ඇත

*වැදගත් නිස්කලංක වටපිටාවක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.

*නිරවුල් ඔප්පු 

*ඵල දරන මිශ්‍ර බෝග සහිත  (කලුවර / තේක්ක / නැදුන් / මහෝගනී / කොහොබ) ගස් ඇත. 

*කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට විනාඩි 05

*කටුනායකට විනාඩි 15යි

*මිනුවන්ගොඩ ටවුන් එකට 3km

*මිනුවන්ගොඩ මීගමුව (246) සහ මිනුවන්ගොඩ බඩල්ගම (268) ප්‍රධාන බස් මාර්ගයට මායිම්ව

*පර්චස් 29

*මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න:  

0751 298 947

0771 069 072