දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - කදාන

ගම්පහ දිස්ත්‍රික්කයේ කදාන නගරයේ පොල්පිටිමූකලාන ප්‍රදේශයේ ඇති ඉඩමක් විකිණීමට ඇත.

* රාගම, කදාන  හා ගණේමුල්ල ප්‍රධාන නගරවලට 4km

* රාගම බටුවත්ත මහා විද්‍යාලයට 1km

* ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට 3km

* කදාන ඩී මැෂනඩ් විද්‍යාලයට 3km

* බටුවත්ත දුම්රිය නැවතුම්පොළට 1.5km

* කදාන ගම්පහ ප්‍රධාන බස් පාරට 100m

* අඩි 15 පැහැදිලි කාපට් පාර

* ජල ගැලීම් හා භූ කම්පන, සතුන්ගෙන් හිංසා හා සොරසතුරු උවදුරු වැනි කිසිවක් නැත.

* පර්චස් 23.5 යි

* පර්චස් එකක් රුපියල් 600,000/-

* මිලගණන් සාකච්ඡා කළ හැකිය.

විමසීම්: 

0715 324 404

0762 487 626