දිස්ත්‍රික්කය - කොළඹ 

මොරටුව 

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පැරණි නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ

*සාලය

*කාමර 3

*මුලුතැන්ගෙය

*නාන කාමරය 

*නිවස ඇතුලත පොලොව සිමෙන්ති කර ඇත.

*තාප්ප හා ගේට්ටුවකින් යුක්ත ඉඩමකි

*විදුලිය, ජලය ඇත.

*ඉඩමෙහි වගා කර ඇත. ( අඹ ගස් 2ක්, නාරං ගස්, ජම්බු ගස්, ගස්ලබු ගස්, කෙසෙල් ගස්, දඹල, මෑ කරල්, වම්බටු, මිරිස්)

*කටුබැද්ද හංදියට 1.5 km, 6 min

*මොරටුව නගරයට 3.5 km, 10 min

*වේල්ස් කුමර විදුහලට 3 km, 9 min

*බැංකු, සුපර් මාර්කට් 2 km දුරකින් ඇත.

*ඉඩමෙහි අමතර ආදමයක් උදෙසා සාදා ඇති බෝඩිම් කාමර 3 ක්ද ඇත

*පර්චස් 15

*මිල ලක්ෂ 180/-

*විශේෂ - (නිවස පැරණි නිසා ඉඩමේ වටිනාකම පමණක් අය කෙරේ)

(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

විමසීම්: 0718 778 249