දිස්ත්‍රික්කය  - පොළොන්නරුව 

මැදිරිගිරිය

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ  නිස්කලංක පරිසරයක වෙල් යායට මුහුණලා නිවසක් සහිත අගනා ඉඩමක් විකිනීමට ඇත   

*මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදාන මාර්ගයට 800m 

*මැදිරිගිරිය නගරයට 3km ( මැදිරිගිරිය ප්‍රධාන රෝහල , ප්‍රධාන පාසල් , 

  AG office රජයේ සියලුම කාර්‍යාල , සියලුම බැංකු පහසුකම් ඇත )

*නිදන කාමර 3යි 

*සාලය

*මුලුතැන්ගෙය 

*නානකාමර හා Toilet ( ඇතුලත හා පිටත ) 

*වර්ග අඩි 260ක ගබඩා කාබරය 

*වර්ග අඩි 250ක පමණ දර මඩුව සහ ගබඩා පහසුකම්

*නිරවුල් ඔප්පු

*තෙකලා විදුලිය

*ජල නල පහසුකම් 

*බීමට සුදුසු ලිං පහසුකම්

*වගා ලිං පහසුකම් 

*පොල් ගස් ගස් 70ක් පමණ ( ඵල දරන..වාරයකට පොල් ගෙඩි 1500ක් පමණ මාස 2න් 2කට ආසන්න ) 

*ගෙඩි ඵල නොගන්නා පොල් පැල ගස් 100ක් පමණ

*තැබිලි ගස් 15කට වැඩි

*කොස් ගස් 10ක් පමණ 

*පුවක් ගස් 150කට වැඩි ඵල දරන 

*දෙල් ගස්,  ගොරකා ඵල දරන ,කුරුඳු ගස් කෙසෙල් ගස් 75කට ආසන්න 

*ඵල දරන ගම්මිරිස් පැල 60කට ආසන්න

*මහෝගනී ,තේක්ක ,හල්මිල්ල ,වෙරලු දොඩම්, අලිපේර ,සියබලා, ජම්බු ඈබරැල්ලා ,කාබරංකා ,කටු අනෝදා වැලිඅනෝදා ,අන්නාසි ,දූරියන් ,මැංගුස් පැල 

* ව්‍යාපාර කටයුතු වලට ගෙස්ට් හවුස් , හොටෙල් , වගාවන් සඳහා , ස්වයං රැකියා සුදුසුයි ඉඩකඩ හොඳට ඇති ජලය ඕනෑතරම් හොඳට ඇති නිදහස් සාමකාමි ස්ථානයකි *

*පර්චස් 560ක පමණ ඉඩම ( පර්චස් 320ක ගොඩ කුබුර ) 

*පර්චස් 80ක ගොඩ ඉඩම ( හේන - 70% පමණ වපසරියක පොලවේ කලු ගල් තලාවක් ද ඇත අවශ්‍යනම් එය කැනීම් කරගත හැක ) 

*වර්ග අඩි 1800ක පමණ නිවස 

*මිල 29.5 මිලියන (මිල ගනන් සාකච්චා කරගත හැක) ( බ්‍රෝකර්වරු OK ) 

(Urgent) 

දුරකතන: 0769 055 877 

Whatssapp: 0711 220 422  ( කාවින්ද )