දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - අලව්ව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව දම්මැහැර මහරච්චිමුල්ල ප්‍රදේශයේ 

ඉඩමක් විකිණීමට තිබේ..

*ප්‍රධාන බෝගය වශයෙන් පොල් ඇත

 අතුරු බෝග වශයෙන් කොස්, මී, හල්මිල්ල, කොහොඹ සහ පුවක් ඇත

*අඩි 12 මාර්ගය ප්‍රදේශීය සභා මාර්ගයක් වන අතර තාර දමා ඇත

*විදුලිය ජලය  ඇත

*නාකලගමුව අධිවේගී මාර්ගයට 2.5km

*නිරවුල් ඔප්පු සහිතයි 

*ලගම නගරය අලව්ව්ට 6km

*නාරම්මලට 6.5km

*ඉඩමේ ඉදිරිපස වෙල්‍ යාය පිහිටා ඇති අතර නිස්කලංක සුන්දර පරිසරයකි

*අක්කර 1 පර් 18.7

*පර්චසයක්  රු. 50,000/=

විමසීම්: 0711 028 750