දිස්ත්‍රික්කය - කලුතර 

හොරණ 

කලුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ

*හොරණ කළුතර ප්‍රධාන මර්ගයට 700M

*ප්‍රබුද්ධගම හොරණ බස් මාර්ගයට 100m

*හොරණ මූලික රෝහලට 3.4 km

*හොරණ නගරයට 4km                   

*කෙසෙල් ගස්, වෙරලු ගස්,කජු ගස්,අන්නාසි  වගා කර ඇත                 

*ඉඩමේ පැති තුනකට පාරවල් පිහිටා ඇත

*කබොක් පොළොවක් සහිතයි

*පදිංචියට සුදුසුයි

*බැංකු ණය ගැනීමට හැකිය

*පිරිසිදු ඔප්පු සහිතයි

*මිල ගණන් සාකච්ඡා කල හැක

*පර්චස් 24

*ලක්ෂ 38

විමසීම්:  0766 949 110  (whatsapp)